පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්ස්‍රය තුළ කොටි කිහිපදෙනෙක් වාර්තා වීම නිසා එහි නොසන්සුන් තාවයක් හටගෙන ඇත . ඒ…
Author: Editor
ඉරානය සිය නව අධ්‍යාත්මික නායකයා පත්කරගනී .
ඉරානය සිය අධ්‍යාත්මික නායකයා ලෙස හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ දෙවැනි පුත්‍රයා වන මොජ්තාබා කමේනි…
ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාව මැදපෙරදිගින් සිය නිළධාරීන් ආපසු කැඳවයි .
මැදපෙරදිග යුධ උණුසුම වේගයෙන් ඉහළ යමින් තිබියදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව සෞදි අරාබියෙන් සහ එක්සත්…
රුසියානු බොරතෙල් මිල ඉහළ යාමෙන් ඉන්දීයාව අර්බුදයක . .
හෝමූස් සමුද්‍රසන්ධියේ නාවික ගමනාගමනයට අවහිර සිදුවීමත් සමග ලෝක බොරතෙල් සැපයුම් මාර්ග අවහිරව ඇත . එම හේතුවෙන්…
යුද්ධය නිසා සංචාරකයන් පැමිණීම අඩුවෙයි
2026 වසරේ මුල් මාස දෙකට සාපේක්ෂව මාර්තු මාසයේ සංචරකයන්ගේ පැමිණීමේ අඩුවක් දැකගත හැකි බව වාර්තා වේ…
2022 ට වඩා හොඳින් තෙල් මිල ඉහළ යාම දරාගන්න දැන් අපිට පුළුවන්.
2022 මූල්‍ය අර්බුදය පැවති කාලයට සාපේෂව වර්තමානයේ ශ්‍රී ලංකාව තෙල් මිල ඉහළ යාමෙන් ඇතිවන කම්පන අවශෝෂණය…
ජනාධිපතිගේ පොරොන්දුව බොරු කරමින් ඉරානය අසල්වසියන්ට අදත් පහර දෙයි .
සිය අවල්වැසි රාජ්‍යන් වෙත නැවතත් ප්‍රහාර එල්ල නොකරන බවට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ඊයේ (7) ලබාදුන්…
ඉරාන නැවියන්ට මාසයක නිදහස් වීසා .
ඉරාන නෞකා දෙකෙන් මුදා ගනු ලැබූ කණ්ඩායමට මාසයක කාලයක් සඳහා සහන වීසා ලබාදී මානුෂීය රැකවරණය ලබාදීමට…
ඉරාන නාවිකයන්ගේ මරණවලට හේතුව හෙළිවෙයි
ගාල්ලට නුදුරු ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ඇමරිකානු සබ්මැරීනයකින් එල්ලවූ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ නෞකාවේ සිටි ඉරාන නාවිකයින්…
ලංකාවේ අපි සීනි කනවා වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
දේශීය වශයෙන් මෙරට සාමාන්‍ය සීනි පරිභෝජනය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද මට්ටමට වඩා තුන්…