ගාල්ල තෙලිකඩ පොලිස් වසමේ මාවඩවිල අක්කර 13 ප්‍රදේශයේදී අද (03) උදෑසන එකම පවුලේ තිදෙනෙකුට පුද්ගලයෙකු විසින්…
Author: Editor
රාජ්‍ය ව්‍යාපාර අටක් විකුණන්නට ගෙන තිබූ තීරණය අත්හිටවයි .
ශ්‍රී ලංකා ටෙලිකොම් , එයාර් ලංකා සමාගම, රක්ෂණ සමාගම සහ ලංකා හොස්පිටල් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර…
අද බොහෝ පළාත්වලට වැසි
දිවයිනේ ප්‍රදේශ රැසකට අද (03) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හැකි බව කාලගුණ විද්‍යා…
කොළඹට වතුර කැපෙන හැටි මෙන්න
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (3) දිනයේ ද ජල සැපයුම අත් හිටවීමට සිදුඅ ඇතිබව ජාතික ජල…
මහින්ද විජේසේකර අභාවප්‍රාප්ත වෙයි.
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර අද (02) උදෑසන අභාවප්‍රාප්ත වු බව පවුලේ ආරංචි මාර්ග පවසයි . ජනතා…
තවත් රාජපක්ෂ කෙනෙකු අත්අංඩගුවට ගන්නට විවෘත වරෙන්තු නිකුත් කරයි
එයාර් බස් මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු…
සෞඛ්‍ය ඇමති සහ වෛද්‍ය සංගමය ප්‍රසිද්ධියේ ගැටෙති
වෛද්‍යවරුන් කිසිවකුගේ අණට යටත් වීමට හෝ “වහලුන්” ලෙස සේවය කිරීමට සූදානම් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, SLIIT සමඟින් එක්ව ‘ගුරු බුහුමන්’ රක්ෂණාවරණය හරහා ගුරුවරුන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සිය උපායමාර්ගික සහයෝගීතාවය තවදුරටත් දීර්ඝ කරයි
ශ්‍රී ලංකාවේ අංක 1 සහ රටේ වඩාත්ම විශ්වසනීය සාමාන්‍ය රක්ෂණ සේවා සැපයුම්කරු වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්…
පැතුම් නිස්සංක අයි.පී.එල් වරම් හිමිකරගනී.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වරම් අද (1) හිමිව ඇතිබව වාර්තා…
නේටෝ හැර යනවා . ට්‍රම්ප් තර්ජනය කරයි .
උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයෙන් (NATO) ඇමරිකාව ඉවත් කරගන්නා බවට ද ජනාධිපතිවරයා යළිත් අනතුරු ඇඟවීමක් කර තිබේ.…