බූස්ස බන්ධනාගාර රැඳවියන් පිරිසක් සහ නිලධාරීන් අතර ගැටුමක් ඇතිව තිබේ. එම ගැටුමෙන් එක් බන්ධනාගාර අධිකාරීවරයෙකු තුවාල…
Author: Editor
සිරිපා මළුව සහ අවටින් කසළ ටොන් 7000 ක් ඉවත් කරයි.
සමනොල සිරි හරිත වන්දනා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ සිරිපා මළුව හා ඒ අවට සහ හෙලේ…
ඇමරිකාවේ සුපර් හර්කියුලිස් යානා දෙකක් ශ්‍රී ලංකාවට පැමිණේ.
දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා අමෙරිකානු ගුවන් හමුදාවේ…
තද වැසි සහ අකුණු ගැන අනතුරු අඟවයි .
අද (07) දිනට අදාල කාලගුන නිවේදනය කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව විසින් අද අළුයම නිකුත්කර ඇත . ඒ…
උසස් පෙළ විභාගය නැවත පවත්වන දිනය ගැන විභාග කොමසාරිස්වරිය ගෙන් ඉඟියක් .
රට තුළ ඇති වූ අවාසනාවන්ත ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමූ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්…
දෙහිවල වෙඩි තැබීමකින් අයෙක් මරුට .
දෙහිවල ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ආසන්නයේදී සිදුකළ වෙඩි තැබීමකින් 34 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (06) රාත්‍රි…
වටගලගේ කථාවට ජනපතිගෙන් ඌණපූර්ණයක් .
ආපදා තත්ත්වය සහනශීලීව කළමනාකරණය කිරීමට බාධා වන අයුරින් මහජනයා නොමඟ යවන හෝ ගැටුම්කාරී ව්‍යාකූලත්වයක් ඇති කිරීමට…
හදිසි නීතිය යටතේ හඳුන්නෙත්ති අත්අඩංගුවට ගන්න.
කර්මාන්ත සහ ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිව හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගන්නා ලෙස මිහින්තලා රාජමහා විහාරාධිපති…
රජයේ සේවකයන්ගේ තව වරප්‍රසාදයක් කපා දමයි .
රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට…
අයි.එම්.එෆ් වෙතින් තවත් ඩොලර් මිලියන 200 ක් ඉල්ලයි.
ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි මූල්‍යයන පහසුකම (Rapid Financing Instrument -RFI) යටතේ ඇමරිකානු…