මහනුවර තලාතුඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු විසින් ලොරි රියදුරකුට සිදුකළ අමානුෂික පහරදීමක් හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11…
Author: Editor
ශ්‍රී ලංකා නාවික හමුදාවට අවුරුදු 75 යි.
නාවික හමුදාව අද සිය 75 වැනි සංවත්සරය සමරයි. මෙම සැමරුමට සමගාමීව කොළඹ කොටුවේ පිහිටි නාවික හමුදා…
නුවරඑළියේ එළවළු හිඟයක් නෑ. ජනපති ඉදිරියේ නිළධාරීහු පවසති
අයහපත් කාලගුණය නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 1421 ක එළවළු වගාවන්ට හානි සිදුව තිබෙන බව වාර්තා වේ…
නකල්ස් කඳුකරය මැදින් පාරක් කපයි
අප දන්නා ඉතිහාසය තුළ අපේ ආදරණීය මාතෘභුමිය මුහුණ දුන් බරපතලම ආපදාවක් අබියස අප අද රැදි සිටින…
ෆිට් ඕන් කාමරයේ කැමරා සවිකළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
ඇඳුම් ඇඟලා බැලීමේ කාමරයක් තුළ සූක්ෂම ලෙස කැමරාවක් සඟවා කාන්තාවන් ඇඳුම් මාරු කළ අවස්ථාවන් වීඩියෝ ගත…
වන්දි ගෙවලා ජීවිත හානියේ පව මකාගන්න බෑ.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා හමුවේ ආණ්ඩුවේ හැසිරීම ප්‍රශස්ත මට්ටමක පවතින බව ශ්‍රී ලංකා පොදුජන…
අයහපත් කාලගුනයෙන් නුවරඑළියේ එළවළු සැපයුමට බාධාවාක් නෑ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු සැපයුම පිළිබඳව ජනාධිපති අනුර දිසානායක්ගේ අවධානය යොමුව ඇත . අද පස්වරුවේ පැවති නුවරඑළිය…
අගවිනිසුරු ධුරයේ වැඩ බැලීමට යසන්ත කෝදාගොඩ පත්කරයි .
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ පත්කර ඇත . ඔහු ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති…
සහන කටයුතු අවුල් කරනා දේශපාලන බලපෑම්.
ආපදාවෙන් විපතට පත් වු පුද්ගලයින්ට සහන සැළසීමේ ක්‍රියාවලියේදී ස්වාධීනව කටයුතු කිරීමට ග්‍රාම නිලධාරීන්ට දේශපාලන බාධා සිදුවෙන…
නැවතත් ශ්‍රී ලංකාවට මහ වැස්සක් – බී.බී.සී පවසයි
ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇද හැලෙන බව බී.බී.සි…