බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි හතර හමාරකට වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගි…
Author: Editor
රනිල් සහ දිනේෂ්ගේ කට උත්තර තවම නෑ
ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය…
වාහන එකලස් කර අලෙවිකිරීමේ ජාවාරමක් – වාහන 8ක් සැකකරු සන්තකයේ
වාහන එකලස් කර අලෙවිකිරීමේ ජාවාරමක් පිළිබඳව මාතලේ ප්‍රදේශයෙන් තොරතුරු හෙළිකර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. වාහන 8ක්…
ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර සහ…
පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චිට එල්ලවන ‘තවත් බරපතල චෝදනාවක්’ රහස් පොලිසියට
පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර…
මගීන් 179ක් බිලිගත් අනතුර ගැන හොයන විශේෂඥවරුන්ගේ විමතියට
ජීවිත 179ක් බිලිගත් දකුණු කොරියානු ගුවන් අනතුර පිළිබඳ ජාත්‍යන්තර ගුවන් ගමන් විශේෂඥවරු රැසක් විවිධ අදහස් පළ…
‘ක්ලීන් ශ්‍රී ලංකා’ අද ඇරඹේ
පාරිසරික හා සමාජමය වෙනසක් ඇති කරමින් සදාචාරාත්මකව පිරිසුදු රටක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරිව අරඹන ‘ක්ලීන් ශ්‍රී…
රනිල්ට නයිට් පදවියක්
ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රනිල් මැල්කම් ජයවර්ධන මහතාට තෙවැනි චාල්ස් රජු විසින් නයිට්…
බල ලෝභී පාලකයන් පවසන පරිදි මට රාජ්‍යය පාවාදීමේ අශ්ලීල පරමාර්ථයක් තිබ්බේ නෑ – ජෙනරාල් ශවේන්ද්‍ර දෙබරයට ගල් ගසමින් කළ නිවේදනය(VIDEO)
තමාගේ ධුර කාලය තුළ සිදුවූ සිදුවීම් පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක්…
දැන් සිට තෙල් මිල
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව…