කතානායක අශෝක රන්වල සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
අද දිනයේ ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද අත්සන් කරන ලද අතර කුමන තරාතිරමක කෙනෙක් වුවද වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්රියාමාර්ග ගන්නා බවට ද ජනාධිපතිවරයා කළා.
නව කතානායකවරයා ලෙස අශෝක සපුමල් රන්වල තේරී පත් වූයේ පසුගිය නොවැම්බර් 21 වන දා වන අතර ඔහුගේ ආචාර්ය නාමය පිළිබඳව මේ දිනවල දැඩිලෙස ප්රශ්න කරමින් සිටිනවා.