අවිස්සාවේල්ල කොස්ගම හා අවට ප්‍රදේශයන්හි කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා..
අදාල පුද්ගලයා දැනට ඩුබායි රාජ්‍යයේ සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ගෝලයෙකු බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අදාළ සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් 0362255026 අංකයෙන් කොස්ගම කොස්ගම පොලිස් ස්ථානාධිපතිවරයාට හෝ ලඟම පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ