ආණ්ඩුව ආපු ගමන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම සහ වැට් බදු අඩු කිරීම වගේ මෝඩ වැඩ කළේ නැති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර සඳහන් කළා.
ඇඹිලිපිටියේදී ඔහු කරන ලද ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.https://youtu.be/YCiNGhtjs-c