11 හැවිරිදි ඔලිම්පික් ක්‍රීඩිකාවක් ඉතිහාසගත වෙයි

2024 ඔලිම්පික් උලෙළ සඳහා සහභාගී වන ළාබාලතම පුද්ගලයා ලෙස චීනයේ 11 හැවිරිදි ස්කේට්බෝඩින් ක්‍රීඩිකාවක් ඉතිහාස ගත වූ පුවතක් වාර්තා වනවා.

ඇය 11 හැවිරිදි වියේ පසුවන අතර උපත ලබා ඇත්තේ 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උලෙළ නිම වීමට පෙර දිනයේදීයි.

Zheng Haohao සිය ස්කේට්බෝඩින් ඉසව්ව සඳහා ලකුණු 63.19 ලබාගනිමින් 18 වැනි ස්ථානය හිමිකර ගත්තා.