ලාෆ්ස් ගෑස් මිලෙහි මෙම මාසයට අදාළව කිසිදු වෙනසක් සිදුනොවන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.
ඒ බව ප්රකාශ කළේ ලාෆ්ස් ගෑස් සමාගමේ සමූහ ප්රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතායි.