චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලමින් මනුෂගෙන් විජිතට ලිපියක්

විදේශ රැකියා සඳහා මුදල් ලබාගත් බවට තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍ය විජිත හේරත් මහතාට ලිපියක් යවා තිබෙනවා.

එම ලිපිය පහතින් දැක්වෙනවා.