ජනාධිපතිවරණය ගැන හෙට පාර්ලිමේන්තුවේදී විවාදයක්

ජනාධිපතිවරණය පැවැත්වීමේ කාල රාමුව සම්බන්ධයෙන් හෙට (11) පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතයි.

එම තීරණය ගෙන තිබුණේ අද (10) පැවති පක්ෂ නායක රැස්වීමේදී.