වෙල්ලමුල්ලිවයික්කාල් සිහිකරමින් වැල්ලවත්තේදී සැමරුමක්

මෙරට යුද ගැටුම්වල තීරණාත්මක ස්ථානයක් වූ වෙල්ලමුල්ලිවයිකාල් සිහිකරමින් වැල්ලවත්ත වෙරළ තීරයේදී පිරිසක් විසින් අද (18) උදෑසන සැමරුමක් සංවිධානය කර තිබුණා.

එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් එම සැමරුමට විරෝධය පළකර තිබෙනවා.

එහිදී විරෝධය පළකළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!