ශිරන්තිට ඈප .

ශිරන්තිට ඈප .

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ රුපියල් ලක්ෂ 100ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මීට සුළු මොහොතකට පෙර නියොග කළේය .

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය මණ්ඩලයක් විසින් ශිරන්ති රාජපක්ෂට බයිපාස් සැත්කමක් සිදුකළ යුතු බවට කර ඇති නිර්දේශය සලකා බලා එය සුවිශේෂ කරුණක් ලෙස සලකමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය . එහිදී අනාවරණය වී ඇත්තේ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධාන කිරීටක ධමනියේ 80% අවහිරතාවයක් පවතින බවයි.