යාපනය, හම්බන්තොට, අනුරාධපුරය, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් කාර්යාලවලදී ඔක්තෝබර් 19 වැනිදා සිට නව යතුරුපැදි ලියාපදිංචි කිරීම ආරම්භ කිරීමට නියමිතය .
ඊට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත්කිරීමෙන් අනතුරුව මෙම දිස්ත්‍රික් කාර්යාල පහ තුළ එම සේවාව හඳුන්වා දෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ප්‍රනාන්දු පැවසීය.