ඉරානයට ඉන්ධන අලෙවි කිරීමට පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.
ඒ අනුව දින හැටකට වලංගු වන පරිදි පොදු බලපත්‍රයක් නිකුත් කිරීමට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.