විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි . ලබන 24 වනදා සිට 30 වනදා දක්වා මෙම සංචාරය ක්‍රියාත්මක වීමට නියමිත බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා උපුටා දක්වමින් එම මාධ්‍ය මේ බව වාර්තා කර තිබුණි .
චීන විදේශ කටයුතු අමාත්‍ය කින් ගැන්ග් විසින් කරන ලද ආරාධනයකට මෙම සංචාරය සිදුකෙරෙනා බව වාර්තාවේ.