ඉරානයේ ආරක්ෂක ප්‍රධානියා මරුට .

ඉරානයේ ආරක්ෂක ප්‍රධානියා වූ අලි ලාරිජානි ජිවිතක්ෂයට පත් වූ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශය විසින් නිල වශයෙන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය පවසයි .

ඔහු ඉරාන ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබෙන අතර ඔහු 2008 සිට 2020 දක්වා ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා වශයෙන් ද කටයුතු කළේය .