ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදුකරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනය මෙවර සිදු නොවේ .
ඒ පිළිබඳව අදහස් දක්වමින් එම සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පැවසුවේ දෙසැම්බර් මාසයට අදාළව ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බවය .