අද (29) දින පන්නල ප්රදේශයේ ගංවතුරෙන් සිරවී සිටි පුද්ගලයන් අටදෙනකු ඉන්දීය නාවික හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් විසින් බේරාගෙන තිබේ .
ඉන්දීය නාවික හමුදාවේ INS වික්රාන්ට් නෞකාවෙන් ක්රියාත්මක වන හෙලිකොප්ටර් යානා දෙකක් සහ ඉන්දියාව් සිට අද පැමිණි MI-17V5 හෙලිකොප්ටර් යානා දෙකක් මේ වනවිටත් ගලවා ගැනීම්වේ මෙහෙයුම් සඳහා එක්ව සිටී . බේරාගත් පුද්ගලයන් ආරක්ෂිත ස්ථානවලට ගෙනැවිත් භාරදී ඇත.