චිත්‍රා කුමාරී කළුබෝව්ල අභාවප්‍රාප්ත වෙයි .

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක් සහ මාධ්‍යවේදිනියක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල අද (18) දින අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර ඇය මෙලෙස මියගොස් ඇත.

මියයන විය 68 වන වියේ පසුවූ චිත්‍රා කළුබෝවිල මෙරට ගුවන්විදුලි කේෂ්ත්‍රයේ නොමැකෙන නාමයක් දිනාගත් තැනැත්තියකි. දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේ දී දැනුම්දීමට නියමිතය