අල්ලස් කොමිසම සිදුකළ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් දෙපාර්තමේන්තුවේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ මහතා අවස්ථා 150කදී පාතාලයේ මුදල් වෙනත් නමක ගිණුම් තුනකට බැරකර ගෙන ඇති බව අධිකරණයේ දී හෙළිවුණා.
ඔහුව තවදුරටත් සැප්තැම්බර් මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.
මේ පිළිබඳ සම්පුර්ණ වාර්තාව පහතින් දැක්වෙනවා.