මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින ගමගේ මහතාගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ, නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එල්ල වී චෝදනාවන්ට අදාළවයි.