හයිවේ STF යටතට – ඊයේ රෑ සිට ගත් තීරණය(VIDEO)

අධිවේගී මාර්ගයන් සඳහා විශේෂ කාර්ය බළකා නිලධාරීන් යළි අනියුක්ත කිරීමට පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබෙනවා.

පසුගිය රජය සමයේදී අධිවේගී මාර්ග කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකාය ඉවත් කර තිබුණා.

මෙපිලිබන්දව තොරතුරු පහතින් නැරඹිය හැකියි.