සංජීවගේ කණ්ඩායමේ සාමාජිකයන් බොහෝදුරට ඉදිරි දිනවලදී කෙසෙල්බද්දර පද්මෙට එරෙහි කටයුතු වල නිරතවනු ඇති බවට බුද්ධි අංශ අනතුරුව අඟවා තිබේ.
සංජීවගේ මරණයේ පලිය ගන්නවාට වඩා සංජීවගේ කුඩු ජාවාරම මෙහෙයවූ පාතාල බලය ඇල්ලීම උදෙසා මෙවැනි ගැටුම් නිර්මාණය වෙමින් පවතින බවට ද පාතාල මර්දන ඒකක අනතුරු හඟවයි.
මේ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.