ගුවන්තොටුපොළේ දී ජනපති හමුවී ‘ජය ශ්‍රී සමග රොෂාන් ප්‍රනාන්දු’ කළ ඉල්ලීම(VIDEO)

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ජය ශ්‍රී සමග රොෂාන් ප්‍රනාන්දුට අද පෙරවරුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව හමුවුණා.

ඒ ගුවන් තොටුපොළේ දී.

එම අවස්ථාව පහතින් නැරඹිය හැකියි.