අරගලය අවස්ථාවේ තමන්ගේ නිවාස වෙනුවෙන් හිටපු මැති ඇමතිවරු ලබාගත් මුදල් ප්‍රමාණයන් පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග ලක්ෂ 561, කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959ක් , ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934 ක් වශයෙන් විශාල පිරිසක් එලෙස මුදල් ලබාගෙන තිබෙනවා.
ඒ පිළිබඳව පහතින් නැරඹිය හැකියි.