අමාත්‍යංශ සියල්ල ටිල්වින් යටතට

සියලු අමාත්‍යංශ අධීක්ෂණය ජාතික ජන බලවේගය යටතට ගැනීමට තීරණය කර ඇති අතර ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට එහිදී වැඩි බලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා.සියලු අමාත්‍යංශ අධීක්ෂණය ජාතික ජන බලවේගය යටතට ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා ස්වේච්ඡා කමිටු පක්ෂය පත් කිරීමට සුදානම් වනවා.

ඒ සම්බන්ධයෙන් තොරතුරු පහත වීඩියෝවේ දැක්වෙනවා.