විදුලි බිල අඩු කරන්න ‘කොමිසම කිව්වත්’ අමාත්‍යංශය අද බෑ කියයි

මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නව විදුලි ගාස්තු සංශෝධනය මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව සිදුකිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.