හිරු රූපවාහිනී නාලිකාව අයත් වන ABC මාධ්‍ය ජාලයේ සේවයේ නියුතු චමුදිත සමරවික්‍රම මහතා වෙත ලබා දී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව වාර්තා වෙයි. වාර්තා වන අන්දමට ඔහු වෙත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පැය විසිහතර පුරා ආරක්ෂාව ලබා දී තිබෙනවා.