ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතනවල වගකීම්වලින් ඉවත් වීමට තීරණ කර තිබෙනවා.
ඒ අනුව රාජ්‍ය අමාත්වරයා ලංකා ධීවර සංස්ථාව, නාරා ආයතනය, සීනෝර් ආයතනය සහ නෝර්ත් සී යන ආයතනයවල වගකීම්වලින් ඉවත් වී ඇති බවයි සඳහන් වන්නේ.
ධීවර සංස්ථාවේ සභාපති සම්බන්ධයෙන් එම සංස්ථාවේ පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිය වගකීම්වලින් ඉවත්ව තිබෙනවා.