ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප තැන්පත් කිරීම අද සිදුව තිබෙනවා.