ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ට විමල්ගෙන් ලිපියක්

පාලකයා විසින්ම ශ්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලසුම පරාජය කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් වෙත ලිපියක් යවා තිබෙනවා.

එම ලිපිය ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් වෙත අද (30) දිනයේදී පිළිගන්වා තිබෙනවා.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වෙනවා.