ලෝටස් මාර්ගය වසා දමයි

ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කර තිබෙන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ගය අවහිරවී තිබෙනවා.

එම නිසා එම මාර්ගය වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.