තවත් ගුවන් යානයක් උඩු ගුවනේ අනතුරක

කටාර් එයාර්වේස් ගුවන් යානයක් තුර්කියට ඉහළින් පියාසර කරමින් සිටියදී අධික චලනයක් හේතුවෙන් අනතුරකට ලක්ව පුද්ගලයන් 12ක් පමණ තුවාල ලබා තිබෙනවා.

මෙම බෝයිං බී 787-9 ගුවන් යානය ආරක්ෂිතව ගොඩ බැස්සවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.