දෙහි ඉඟුරු ලාභයිද ? අද එළවලු මිල ගණන් මෙන්න

(තොරතුරු –අසේල සම්පත් )

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිල අද මේ ආකාරයට සටහන් වුණා.

කැරට් රු 90/100
බෝංචි රු 350/400
ගෝවා රු 40/80
ලීස් රු 150/200
තක්කාලි රු 70/100
අමු මිරිස් රු 60/100
මාලු මිරිස් රු 100/130
රාබු රු 40/50
නෝකොල් රු 150/200
වම්බටු රු 80/100
වට්ටක්කා රු 50/70
බණ්ඩක්කා රු 60/100
පතෝල රු 150/180
වැටකොළු රු 200/220
බීට් රු 220/300
ලූණු කොළ රු 110/120
දෙහි රු 1300
ඉඟුරු රු 3300

අද නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු සිල්ලර මිල දැක්වුණේ මේ ආකාරයට,

දෙහි රු 2000
ඉඟුරු රු 3900
කැරට් රු 240
බෝංචි රු 480
ගෝවා රු 240
ලීස් රු 400
තක්කාලි රු 160
අමු මිරිස් රු 300
මාලු මිරිස් රු 400
රාබු රු 160
නෝකොල් රු 240
වම්බටු රු 320
වට්ටක්කා රු 120
බණ්ඩක්කා රු 200
පතෝල රු 280
වැටකොළු රු 360
බීට් නුවරඑළිය රු 480
ලූණු කොළ රු 480

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බී ලූණු තොග මිල රුපියල් 40 සිට 160 දක්වා සටහන් වුණා.

නාගරික සිල්ලර මිල දැක්වුණේ මේ ආකාරයට,

බී ලූණු පකිස්තාන රු 160
බී ලූණු ඉන්දීය රු 220
රතු ලූණු රු 600
සුදු ලූණු රු 600
අල රු 240

සුපිරි වෙළෙඳසැල්වල එළවලු සිල්ලර මිල සටහන් වුණේ පහත පරිදි,

බෝංචි රු 370
කැරට් රු 260
වම්බටු රු 350
මෑකරල් රු 320
කැකිරි රු 110
බණ්ඩක්කා රු 170
රාබු රු 370
පතෝල රු 320
බතල රු 450
මාලු මිරිස් රු 200
බීට් රු 490
තක්කාලි රු 80
මුරුංගා 840
දබල රු 560
නෝකොල් රු 270
කරවිල රු 390
තලනබටු රු 520
දෙහි රු 1810
අමු මිරිස් රු 290
ලූණු කොළ රු 600
අල රු 350
බී ලූණු රු 380
සුදු ලූණු 960
රතු ලූණු රු 490