IMF වාරිකය අනතුරේ

IMF වාරිකය අහිමි වීමේ අවධානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු පෙන්වා දුන්නේ, ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබිය යුතු සහයද නොලැබෙන බවයි.

රට නැවතත් අර්බුධයකට යා හැකි බවයි ඔහු එහිදී අවධාරණය කළේ.