ලංකාවේ තේ දල්ලට ජපානයෙන් ලැබුණ වටිනාකම

ජපානයේ ප්‍රධාන නිෂ්පාදන ආයතනයක් වන Kirin Beverages හි වැඩිම අලෙවියක් සහිත බ්ලැක්-ටී සොෆ්ට් ඩ්‍රින්ක් කාණ්ඩයට අයත් වන “Gogo-No-Kocha” (Afternoon Tea) පානය සඳහා නිර්මාණය වූ නවතම රූපවාහිනි දැන්වීම පසුගිය දිනෙක විකාශනය වුණා.

එහි ශ්‍රී ලංකාවේ දසුන් බොහොමයක් දැකගන්න පුලුවන් වෙනවා.

මෙයට හේතුවක් වෙන්නේ මෙම පානය නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නේ ශ්‍රී ලංකාවේ තේ වීමයි.

“Gogo-No-Kocha” පානය ජපන් වෙළඳපොල තුළ ඉහලම ස්ථානයක පවතින නිෂ්පාදනයක් බව වාර්තා වෙනවා.

රූපවාහිනී දැන්වීම මෙතැනින් බලන්න