දුම්රිය සාමාන්‍යාධිකාරී අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.
.
අනුරාධපුරයේ පැවති රාජකාරී කටයුත්තකට සහභාගි වී සිටියදී දුම්රිය නිවාඩු නිකේතනයේදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.