ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ, රුවන්ග් ගිනි කන්ද සක්රිය වීම හේතුවෙන් කොටස් මුහුදට වැටී සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට සැක මතුවීම නිසයි.