කළුතර දකුණ ඉසුරු උයන ප්රදේශයේ නිවසක් තුළ තිබී මියගිය කාන්තාවන් දෙදෙක්ගේ මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා.
119 දුරකථන අංකයට ලැබුණු ඇමතුමක් අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී කාන්තාවන් දෙදෙනෙකු බිම වැටී සිටින බවට නිරීක්ෂණය වී තිබෙනවා.
හැටපස් හ්සවිරිදි සහ හැත්තෑනව හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකුගේ සිරුරු මෙලෙස හමුවූ බවයි පොලිසිය සඳහන් කළේ.