කුලියාපිටියේ පැවති එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක ජන රැලියේදී තමන්ට කතාවක් ලබා දීමට තීරණය කර තිබුණ ද පසුව එම අවස්ථාව ලබා නොදුන් බව සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා ට්විටර් (X) පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
මෙවැනි තීන්දු තීරණ ගනු ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳව තමන් පුදුම වන බවයි ඔහු සඳහන් කරන්නේ.