71 වෙනි ලෝක රූ රැජින කිරුළ චෙක් ජනරජයේ ක්‍රිස්ටිනා පිස්කෝවා විසින් හිමිකරගෙන තිබෙනවා.
ඉන්දියාවේ මුම්බායිහිදී ඊයේ (09) රාත්‍රී පැවති තරගය සඳහා රටවල් 115ක තරගකාරිනියන් සහභාගී වුණා.
ලෝක රූ රැජින කිරුළ දිනූ ක්‍රිස්ට්යානා සිස්කෝවා නිරූපිකාවක් ද වන අතර ඇය තවත් උපාධි කිහිපයක් හදාරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.