හරක්කටාට හොද හෝටලයකින් රස කෑම කන්නත් අවසර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන හරක්කටා කතා හෙවත් නදුන් චින්තකට සුපිරි වෙළඳ සැලකින් ආහාර ලබා ගැනීමට කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ අද (19) අවසර ලබාදී තිබේ.

ඔහු රඳවා සිටින ස්ථාන ස්ථානභාර ස්ථානාධිපතිවරයා විසින් නම් කරනු ලබන නිලධාරියෙකු හරහා එය සිදු කිරීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී ඇත.

නදුන් චින්තක වෙනුවෙන් මෝසමක් ගොනු කරමින් නීතිඥවරුන් නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව, මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *