අනුරාධපුරයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝම්බර් 16 සහ 17 දෙදින අත්හිටුව බවට නිවේදනයක් නිකුත් කර ඇත.

එම දිනයන්හි සේවාව ලබා ලබාගැනීමට වේලාවන් වෙන්කරගත් සේවා ලාභීන් සඳහා ඔවුන් කැමති දිනයන්හිදී සේවාවන් ලබා ගැනීමට හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *