Category: NEWS

NEWS

රාජ්‍ය සේවයේ උපාධි ධාරීන්ට ගුරු සේවයට වරම්

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.ඒ සඳහා applications.doenets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයැදුම්පත් යොමු කළ යුතු බවයි අධ්‍යාපන…

Uzbekistan Airways ශ්‍රී ලංකාවට

Uzbekistan Airways පළමු වරට ශ්‍රී ලංකාවට පියාසර කිරීම 27වන දා සිදුවිය.ඒ අනුව මෙරට සංචාරය සඳහා මගීන් 200කට අධික පිරිසක් සමඟ පැමිණි පළමු Uzbekistan Airways ගුවන් යානය මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්…

ජනක රත්නායක ඉවත් කරන්න චෝදනා පත්‍රයක් -ඇමති කංචන කියයි

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර අවසන් බවත්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එය අනුමත කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.…

පීඩන අවපාතයක් ඉදිරි දිනවල වැසි

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බවත් මේ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙසත් කාලගුණ දෙපාර්තමේන්තුව ධීවර…

බිත්තර ආනයනය කරන්න අවසර නෑ

ඉන්දියාවේ තවදුරටත් කුරුළු උණ වාර්තා වන බැවින් බිත්තර ආනයනයට අවසර ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට දැනුම්…

අර්බුදයක් අත ලඟයි – ජනපති කියයි

රජය දැනට ක්‍රියාත්මක කරන වැඩසටහන් කුමන අයුරකින් හෝ කඩාකප්පල් කළහොත් පසුගිය මැයි සහ ජුනි මාසවලට සමානව රට යළිත් අර්බුදයකට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28) අනුරාධපුරයේ…

මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙකුට මරණ තර්ජන

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික එම් එම් මොහොමඩ්ටද සිය ධූරයෙන් ඉවත් වන ලෙසට දුරකථනය ඔස්සේ මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් කොමිසමේ සභාපතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව අපරාධ…

හිටපු UN මහලේකම් මූන් ලංකාවට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් සහ ගෝලීය හරිත වර්ධන ආයතනය සභාපති බෑන් කී මූන් මහතා පෙබරවාරි 06 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයකට අනුව ඔහු මෙරට…

ඕනෑම මැතිවරණයකට සූදානම් – හිටපු ජනපති කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) අනුරාධපුර පුදබිමට පැමිණි අවස්ථාවේදීයි පවසා සිටියේය. එහිදී ආගමික වතාවත්වල නිරත වූ…

වික්ටෝරියා නුලන්ඩ් දිවයිනට

අමෙරිකා – ශ්‍රී ලංකා සබඳතාවලට වසර 75ක් සපිරීම සනිටුහන් කරමින් දේශපාලන කටයුතු පිළිබඳ අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් මහත්මිය ඉදිරි සතියේ දී දිවයිනට පැමිණීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව…