91 කට මරු කැඳවූ මහ බැංකු බෝම්බ ප්‍රහාරයේ වරදකරුට ජනපති සමාව

1996 වර්ෂයේ පුද්ගලයින් 96 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී සිටී එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකුට ජනපති සමාව හිමිව ඇති බව වාර්තා වේ.

සෙල්ලයියා නවරත්නම් නැමැති එම පුද්ගලයාට සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම ව සිටි එස්. ෂන්මුගරාජා නැමැති එල්.ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයන් දෙදෙනෙකුට පසුගිය 18 වනදා මෙලෙස ජනාධිපති සමාව හිමිව ඇත.

යහපත් කල්ක්‍රියාව මත මෙලෙස ඔවුන්ට ජනපති සමාව ලබාදුන් බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *