කුණාටුවක් නිසා පිලිපීනයේ 7කට දිවි අහිමි වෙයි

පිලිපීනයට බලපා ඇති Ewiniar කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයින් 7දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම Ewiniar කුණාටුවේ බලපෑමෙන් එරට ප්‍රදේශ රැසක ජල ගැලීම් ,නාය යැම් ඇතුළු ආපදා තත්ත්වයන් ඇති වී ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා

එරට ගුවන් තොටුපොල සහ වරායන් වසා දමා ඇති අතර විදුලි සැපයුමටද බාධා එල්ල වී තිබෙනවා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!