Derana 60 Plus Season 05 අවසන් මහා තරගයේ කිරුළ හිමි කර ගැනීමට රංජිත් රත්නායක මහතා සමත්ව තිබෙනවා.
දෙවන ස්ථානය සුනිමල් පීරිස් මහතාට ද තෙවන ස්ථානය ධනවර්ධන ගාල්ලගේ මහතාට ද හිමි වුණා.
Derana 60 Plus Season 05 අවසන් මහා තරගය පැවැත්වුණේ අද (31) රාත්‍රියේ දීයි.
ජනප්‍රියම ගායන තරුව ලෙස සමන්මලී ගීකියනගේ මහත්මිය මෙහිදී තේරී පත්ව තිබෙනවා.