5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට දින නියම කරයි

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වැනි දින පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව, විභාගය සඳහා අයදුම්පත් 2024 මැයි 27 සිට ජුනි 14 දක්වා මාර්ගගතව භාර ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!